සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3505
යමක් මත වැටෙන
a. incident
යමක් මතු පිට හෝ යමකට උඩින් ලියනවා හෝ කැටය
v. superscribe
යමක් මතුපිට වැටීම
n. play
යමක් අකැමැත්තෙන් දෙනවා
vt. stint
යමක් අඟවන
1. a. suggestive
2. a. symbolic
3. a. symbolical
යමක් අතගගා සිටිනවා
vt. toy
යමක් අතපත ගානවා
1. vti. dabble
2. vti. fiddle with
යමක් අත්හරිනවා
vt. throw up
යමක් අභ්යන්තරය පෙනෙන සේ ඇඳි සැලැස්ම
a. cutaway
යමක් අමාරුවෙන් දෙනවා
vti. spare
යමක් අයිතිව සිටිනවා
vt. possess
යමක් අලංකාර කොට දැක්වීමේ සාමර්ථය
n. showmanship
යමක් ඇඟවෙනවා
vti. smack
යමක් ඉක්මණින් කරනවා
vt. despatch
යමක් ඉක්මනින් කරනවා
vt. dispatch
යමක් ඉක්මනින් වැටභෙන
a. receptive
යමක් ඉක්මනින් වැටහෙන
යමක් ඉතා ඉක්මණින් කරනවා
vt. dash off
යමක් ඉතා කුඩා ලෙසට සාදනවා
vt. miniaturize
යමක් ඉතා පිළිවෙළට කරනවා
vt. neaten
යමක් ඉදිරිපත් කරනවා
vt. sponsor
යමක් ඉල්ලනවා
යමක් ඉල්ලා අඬනවා
vt. cry for
යමක් ඉවර කරනවා
vt. top-up