සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3506
යමක් ඉවසනවා
vt. tolerate
යමක් ඉවසීමෙන් උසුලනවා
vti. resign
යමක් ඉෂ්ට කරගන්නවා
1. vt. see-through
2. vt. see through
යමක් ඉෂ්ට කරනවා
1. vt. see-through
2. vt. see through
යමක් ඉස්මතු නොවූ නොවන
a. unobtrusive
යමක් උඩින් පනිනවා
යමක් උණු කර මකන තැන
n. smeltery
යමක් උසුලා සිටිනවා
vt. support
යමක් එල්ලන ඇණය
n. hanger
යමක් එල්ලන කොක්ක
n. hanger
යමක් එල්ලන රාමුව
n. hanger
යමක් කටවසාගෙන විකනවා
vti. munch
යමක් කපටිකමින් ලබාගන්නවා
v. finagle
යමක් කරන ක්රමය
යමක් කරන්නේ කෙසේදැයි දන්නවා
vt. know-how
යමක් කරවාගන්නවා
vt. undergo
යමක් කළ විගසම
adv. at once
යමක් කළයුතු පිළිවෙළ
n. instructions
යමක් කළා විතරයි
adv. just
යමක් ක්රියාකාරිත්වයට බලපාන ප්රත්යය
යමක් කියාපෑමට හැකි
a. articulate
යමක් කිරීමට අපොහොසත්
a. unequal
යමක් කිරීමට බාරගන්නවා
vt. undertake
යමක් කිරීමට බාරදෙනවා
vt. refer