සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3507
යමක් කිරීමෙහි යෙදෙනවා
vt. cultivate
යමක් කිරීමේ ආශාව
n. conation
යමක් කිරීමේ ආශාව ඇති
a. conative
යමක් කීමට මැළි
a. reticent
යමක් කෙරෙහි බලාපොරොත්තු වෙනවා
1. vi. depend on
2. vi. depend upon
යමක් කෙරෙහි සම්පූර්ණයෙන් රඳා පවතිනවා
vt. hinge upon
යමක් කෙරෙහි ළැදිකම
n. proclivity
යමක් ගා වසනවා
vt. overlay
යමක් ගා වැසිම
යමක් ගැටීමෙන් හෝ වැටීමෙන් ඇති වන විශාල හඬ
යමක් ගැන ඇති අල්ප දැනීමෙන් කථා කරනවා
v. smatter
යමක් ගැන කල්පනා කර බලන විට
යමක් ගැන කියනවා
vt. treat
යමක් ගැන කොටින් සඳහන් කරනවා
vt. touch on
යමක් ගැන කොඳුරනවා
vi. croak
යමක් ගැන ප්රවෘත්තිය
n. information
යමක් ගැන ලියනවා
vt. treat
යමක් ගැන සලකනවා
vti. mind
යමක් ගැන හැඟීම
n. opinion
යමක් ගැන හිතනවා
vt. think about
යමක් ගැන ළතවෙනවා
vt. deplore
යමක් තත්ත්වාකාරයෙන්ම තේරුම්ගැනීම
1. n. realism
2. n. realization
යමක් තත්ත්වාකාරයෙන්ම දැක්වීම
1. n. realism
2. n. realization
යමක් තනනවා
vt. turn out