සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3508

යමක් තබනවා

vt. station

යමක් තවරනවා

vti. smear

යමක් තුනීයට ගානවා

vti. wash

යමක් තෙක් පවතිනවා

vti. reach

යමක් තේරුම් ගන්නවා

vti. understand

යමක් දක්වන

a. significant

යමක් දක්වා පවතිනවා

vti. reach

යමක් දන්වනවා

vt. signal

යමක් දමා සෙලවීම පිණිස භාවිත කරන භාජනය

n. shaker

යමක් දමාගසනවා

vti. shy

යමක් දරා සිටිනවා

vt. support

යමක් දැන සිටින

a. sensible

යමක් දැනගැනීමේ ඉඟිය

n. keyword

යමක් දෙස බලනවා

1. vti. look
2. vt. view

යමක් දෙසට නැමුණු

a. prone

යමක් දෙසට යනවා

vt. make for

යමක් නැත කියනවා

v. controvert

යමක් නැවත කියනවා හෝ උච්චාරණය කරනවා

repeatability

යමක් නිෂ්ප්‍රභ කරනවා

vti. squash

යමක් නිසා පෙළඹෙනවා

vt. respond

යමක් නිසා ලැබෙනවා

vti. owe

යමක් නිසා වැඩෙනවා

vt. feed on

යමක් නිසා සිදුවන

a. subsequent

යමක් නුරුස්සනවා

vt. resent