සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3509
යමක් නුහුරට කරනවා
vt. tinker
යමක් නොකරන පිණිස
conj. lest
යමක් නොකොට නවතිනවා
vt. leave off
යමක් නොකොට වළකිනවා
vti. spare
යමක් නොකොට වැළකෙනවා
vt. shun
යමක් නොගෙන වළකිනවා
vti. spare
යමක් නොදී සිටිනවා
vt. hold back
යමක් නොමැති බව දැනෙනවා
යමක් නොමැතිවීම ගැන පසු තැවෙනවා
යමක් නොවෙන පිණිස
conj. lest
යමක් පවත්නා බව
n. fact
යමක් පහ කරනවා
vt. get rid of
යමක් ප්රතික්ෂේප කරන්නා
යමක් පානවා
vt. hold out
යමක් පැළඳ සිටිනවා
vti. sport
යමක් පැළඳගන්නවා
vt. get on
යමක් පිටට බසිනවා
v. light upon
යමක් පිහිටි ස්ථානය
n. seat
යමක් පිළිකුල් කරනවා
vt. loathe
යමක් පිළිබඳ සටහන
යමක් පිළිබඳ සියල්ල
n. gamut
යමක් පෙන්වන දේ
n. pointer
යමක් පෙන්වන ලකුණ
n. index
යමක් පෙනීම බාධාකරනවා
vt. shut out