සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3510

යමක් බලා සිටින්නා

n. spectator

යමක් බලෙන් ලබාගැනීම

n. extortion

යමක් බාල කරන්නා

n. adulterator

යමක් බැඳීමට ගන්නා පුස්වැල් ආදිය වැනි වැල

n. withy

යමක් භාවිත කිරීමෙන් වළකින්නෙක්

nonuser

යමක් මත වැතිරී සිටිනවා

vt. overlie

යමක් මතු පිට ලීවීම

n. superscription

යමක් ලබන්නට බැරි වූ විට ඒ තමන්ට නුවුවමනා යයි බො

idiom. sour grapes

යමක් ලබන්නා

1. n. recipient
2. n. viewer

යමක් ලියනවා

vt. inscribe

යමක් ලෙභෙසියෙන් දිනාගන්නවා

vt. walk away

යමක් වචනයෙන් පමණක් පවසනවා

v. lip service

යමක් වටේ කරකැවෙනවා

vti. revolve

යමක් වටේ යනවා

vt. round

යමක් වතුරට වැටෙනවා

vi. plop

යමක් වරක් කර බලනවා

ph. have a go

යමක් වළක්වනවා

vt. keep off

යමක් විනාශ කරනවා

vti. torpedo

යමක් වෙත පැමිණෙනවා

vti. gain

යමක් වෙනුවෙන් අධික කැපවීම

idolatrous

යමක් වෙනුවෙන් ඇති උද්‍යෝගය

n. zeal

යමක් සඳහා යොදනවා

vti. spend

යමක් සපයා දෙන

a. tributary

යමක් ස්ථානගත කිරීම

n. emplacement