සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3511

යමක් සැඟවීමේ උපාය

n. veil

යමක් සැලැසුම් කර ක්‍රියාත්මක කරනවා

vt. mastermind

යමක් සිදුවන තැන

n. scene

යමක් සිදුවීමට සලසනවා

vt. stage

යමක් සිහිකරවන

a. redolent

යමක් සීතල කරනවා

vt. ice

යමක් සුළුකොට තකනවා

vt. piddle

යමක් සෙමින් වතුරට වැටෙන හඬ

n. plop

යමක් හදිසියෙන් නවතනවා

vt. clap up

යමක් හරහ යනවා

vt. bestride

යමක් හාරා ගන්නවා

vt. exhume

යමක් හෝ යමෙකු කෙරෙහි බලාපොරොත්තු වෙනවා

vt. count on

යමකින් මැරෙනවා

vi. succumb

යමකින් අටගත් දේ

n. offshoot

යමකින් අටගන්නවා

vi. result

යමකින් ඉවත්ව සිටිනවා

vt. shun

යමකින් ගවසනවා

vti. stud

යමකින් ගැලවීමේ මාර්ගය

n. salvation

යමකින් ජයගන්නවා

vt. master

යමකින් නිදහස් කරනවා

vt. rid

යමකින් නිදහස් වෙනවා

vt. rid

යමකින් පරදිනවා

vti. lose

යමකින් පරෙස්සම් වෙනවා

vti. mind

යමකින් පිරී ඇති

a. pregnant