සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3663

රෙදිවල සිනිඳු ලොම්

n. nap

රෙදිවලට දමන කැඳ

n. starch

රෙදිවලින් තද කොට දමනවා

vt. swaddle

රෙදිවාටිය

n. list

රෙදෙව්ව

Law. radio

රෙනට්

rennet

රෙනට් මුහුන්

rennet

රෙන්චිය

Civ. wrench

රෙන්වය

wrench

රෙන්සිනා

Geo. rendzina

රෙනින්

1. Med. renin
2. rennin

රෙනියම් නමැති මූලද්‍රව්‍යය

n. rhenium

රෙපරමාදු ආගම

n. protestantism

රෙපරමාදු කාරයා

n. protestant

රෙපරමාදු නිකායට අයත්

1. a. lutheran
2. a. wesleyan

රෙපරමාදුවාදය

Log. protestantism

රෙපරේරු කරනවා

vti. mend

රෙපරේරුව

n. mend

රෙප්

Phy. rep

රෙප් තිර රෙදි

repp

රෙප්ලිසෝමය

replisome

රෙම්

Phy. rem

රෙමේන්තුකරණ

Soc. regimentation

රෙමේන්තුකරණය

Log. regimentation