සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 371

අරුත් ගන්වනවා

Law. connote

අරුත් ගැන්වීම

Law. connotation

අරුත් දෙනවා

connote

අරුත් විවරණ සතර

Law. hermeneutics

අරුත් සුන් වදන්

cliches

අරුත්ගන්වනවා

Acc. connotation

අරුත්බර

Soc. meaningful

අරුත්සුන්

inane

අරුත්සුන් කතාව

balder-dash

අරුන්ත

Soc. arunta

අරුම

1. n. marvel
2. Aes. peculiar
3. a. rare
4. a. rum
5. a. strange

අරුම අදහස් ඇති

a. whimsical

අරුම පුදුම

1. a. bizarre
2. adj. curious
3. a. magic
4. a. magical
5. a. singular
6. a. stupendous
7. a. weird
8. a. wonderful

අරුම පුදුම දෙය

n. curiosity

අරුම පුදුම දේ

1. n. curio
2. n. oddity

අරුම පුදුම සහිත

a. fantastic

අරුම වූ දේ

n. prodigy

අරුමය

1. n. peculiarity
2. n. wonder

අරුමෝසම්

1. a. curious
2. a. decorative
3. a. fancy
4. a. ornamental

අරුමෝසම් දියමන්ති

n. rhinestone

අරුමෝසම් බඩු

1. n. bric-a-brac
2. curios

අරුමෝසම් බඩු කට්ටලය

n. suite

අරුමෝසම් බඩුව

n. curio

අරුව

1. Aes. mold
2. Aes. mould
3. unsavory
4. mould(mold)