සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3713

ලැජ්ජා වූ

ashamed

ලැජ්ජාව

n. shame

ලැජ්ජාවට පත්

ashamed

ලැජ්ජාවෙන්

shyly

ලැජ්ජාවෙන් මුහුණ රතුවීම

blushing

ලැජ්ජාශීලී

back-ward

ලැටනි

Civ. trebles

ලැටරයිට්

Bot. laterite

ලැටරයිට් වීම කබුක්වීම

laterisation

ලැටරයීට්

Geo. laterite

ලැටරිටික

lateritic

ලැටරිටික්

lateritic

ලැටරිටීක

Bot. lateritic

ලැටරීකරණය

1. laterisation
2. lateritisation

ලැටරීකරණය ලැටරීභවනය

laterization

ලැටසෝල්

latosal

ලැට්වියානු

adj. latvian

ලැට්වියානුවා

n. latvian

ලැතිරියාව

Med. lathyrism

ලැදිකම

1. n. aptitude
2. Log. interest
3. Psy. loyalty
4. n. esprit de corps

ලැදිකම්

Soc. interests

ලැන්ගහැන්ස් ද්වීපිකා

Med. islands of langerhans

ලැන්ගුවර් වඳුරා

langur

ලැන්තනන

Che. lanthanons