ලැටරයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රතු පැහැයට හුරු තද මැටි මිශ්‍ර පස් විශේෂයක් ; කබොක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. laterite