සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3749
ලේ ගඩුව
n. carbuncle
ලේ ගමන අවහිර කරන ලේ කැටිය
ලේ ගලන
a. bleeding
ලේ ගලනවා
v. bleed
ලේ ගලන්නා
ලේ ගැලීම
1. n. bleeding
2. haemorrhage
ලේ තැවරුණු
1. a. bloodstained
2. a. bloody
ලේ තැවරුණු අතැති
a. red-handed
ලේ තැවැරුණු
adj. bloody
ලේ නවත්වන ඖෂධය
n. styptic
ලේ නහරය
1. a. bloodthirsty
2. n. capillary
3. n. vessel
ලේ නහරවල රුදාව
n. phlebitis
ලේ නෑ
adj. consanguine
ලේ නෑකම
1. blood-relation
2. cognation
3. n. consanguinity
4. blood-line
ලේ නෑකම් ඇති
ලේ නෑයා
1. blood-relation
2. n. kinsman
3. n. kinswoman
4. n. sib
5. n. blood relation
ලේ නෑයෝ
ලේ පාට අඩු කුකුළුමස් හාමස් ආදි මස් වර්ග
n. white meat
ලේ පැල්ලම
ලේ පිපාසිත
a. bloodthirsty
ලේ පිරුණු
a. engorged
ලේ පිරුණු ඇස්
a. bloodshot
ලේ පිරෙනවා
vt. engorge
ලේ බැංකුව
n. blood bank