සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3750

ලේ යත

Civ. lathe

ලේ යත් දණ්ඩ

1. Civ. mandrel
2. Civ. mandril

ලේ යත් මඩුව

Civ. turnery

ලේ යාම

1. n. bleeding
2. n. haemorrhage
3. n. hemorrhage

ලේ යාම වළකන තිරිංගය

n. tourniquet

ලේ රතය

Art. red heat

ලේ රතු පැහැති

sanguine

ලේ රසට පුරුදු කරනවා

vt. flesh

ලේ වල හෝ ශරීර පටකවල අම්ලගතිය

vti. acidosis

ලේ වැගිරීම

n. bloodshed

ලේ වැගිරීමක් නොමැති

a. bloodless

ලේ වැගිරීම් සහිත

a. sanguinary

ලේ විෂ වීම

n. blood poisoning

ලේ විෂවීම

1. n. pyaemia
2. n. sepsis
3. n. septicaemia
4. n. septicemia
5. n. toxaemia
6. n. blood poisoning

ලේ වෛරය

Soc. blood feud

ලේ සහ මුත්‍රාවල අඩංගු නියුක්ලීය අම්ලයේ අතුරු ද්‍රව්‍යය

n. xanthine

ලේ සහෝදරකම

Soc. blood brotherhood

ලේ සැපසුම අවහිර වීම නිසා මාංශපේශියක් ක්‍රියාවිරහි

n. infarct

ලේ හිර වීම

n. congestion

ලේකම්

1. amanuenses
2. n. amanuensis
3. Law. registrar
4. n. scribe
5. n. secretary

ලේකම් කාර්යාලය

n. secretariat

ලේකම් තැන

n. clerk

ලේකම් පදවිය

n. secretaryship

ලේකම් මිටිය

n. archive