සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3776

වංචාවෙන් ගැනීම

embezzlement

වංචාවෙන් පැහැර ගත්

defrauded

වංචාවෙන් පැහැර ගන්නවා

vt. defraud

වංචාවෙන් පිළිගන්වනවා

vt. foist

වංචාවෙන් රවටනවා

1. vt. bamboozle
2. vt. double cross

වංචාවෙන් වැඩට පොළඹවනවා

v. crimp

වංචිත

1. Law. defrauded
2. a. done

වංඩුවෙන් තම්බනවා

vt. steam

වංවත

done

වංශ

bamboo

වංශ කථා ලියනවා

v. chronicle

වංශ ජනනය

Psy. phylogenesis

වංශ පරම්පරාව

a. genealogy

වංශ ප්‍රවෘත්තිය

phylogeny

වංශ ප්‍රවේණි රුක් සටහන

cladogram

වංශ ප්‍රවේණි විද්‍යාව

phylogeny

වංශ ප්‍රවේණික

phylogenetic

වංශ ප්‍රවේණික බන්ධුතා

cladistic

වංශ ප්‍රවේණිය

Psy. phylogeny

වංශ ප්‍රවේණීය

phylogenetic

වංශ ලාංඡන

n. armor

වංශ විහ්නය

n. coat of arms

වංශ සලකුණ

1. n. emblazonry
2. n. coat of arms
3. coat-of-arms

වංශ සලකුණු විස්තර කිරීමේ ශාස්ත්‍රය

n. blazonry