සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3777

වංශකථා

Soc. chronicles

වංශකථා ලියනවා

v. chronicle

වංශකථාව

n. chronicle

වංශක්කාරයා

n. aristocrat

වංශජරාරම්භක

phylogerontic

වංශදාහය

Med. spondylitis

වංශප්‍රවේණි රුක් සටහන

cladogram

වංශප්‍රවේණික

1. phyletic
2. Bot. phylogenetic

වංශප්‍රවේණිය

Bot. phylogeny

වංශය

1. n. ancestry
2. n. birth
3. n. breed
4. n. clan
5. n. confraternity
6. n. genealogy
7. n. house
8. n. line
9. n. lineage
10. n. parentage
11. pedigree
12. n. phylum
13. n. race
14. n. seed
15. n. stem

වංශය පිළිබඳ වූ

a. genealogical

වංශයට පක්ෂ වූ

a. clannish

වංශයෙන් පැවත ඊම

n. descent

වංශයෙන් පැවතෙන්නා

n. scion

වංශයෙන් පැවැතෙන්නා

n. descendant

වංශලාඤ්ඡනය සහිත පලිහ

n. escutcheon

වංශවතකුගේ විශාල මන්දිරය

n. hall

වංශවත්

1. a. aristocratic
2. adj. blue-blooded
3. a. full-blooded
4. a. gentle
5. a. noble
6. well-born

වංශවත් උපතක් ඇති

high-born

වංශවත් තැනැත්තා

n. aristocrat

වංශවත් පෙළැන්තිය

nobleness

වංශවත් ස්ත්‍රී

n. lady

වංශවත්බව

n. quality

වංශවත්භාවය

n. gentility