සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3778
වංශවතා
1. n. blue blood
2. blue-blood
වංශවතුන්ගේ ආණ්ඩුව
n. aristocracy
වංශවතුන්ගේ පෙළන්තිය
n. aristocracy
වංශවතුන්ට යෝග්ය
a. genteel
වංශවර්ධක
වංශවර්ධාරම්භක
වංශවිහ්න ප්රගුණ කිරීම
n. totemism
වංශවිහ්නය
1. n. blazon
2. n. tote
3. n. totem
4. n. coat of arms
5. coat-of-arms
වංශාධිපති
වංශාධිපති කාන්තාව
n. peeress
වංශාධිපති පදවිය
1. n. viscountcy
2. n. viscounty
වංශාධිපතියා
1. n. baron
2. n. chevalier
3. n. grandee
4. n. knight
5. n. lord
6. n. noble
7. n. nobleman
8. n. overlord
9. n. patrician
10. n. peer
වංශාධිපතියාගේ භාර්යාව
n. marquise
වංශාධිපතියෙකුගේ අණසකට යටත්
a. palatine
වංශාධිපතිවරු
n. noblesse
වංශාධිපතීන්ගේ පිරිමි වැඩකාරයන්ට නියම ඇඳුම්
n. livery
වංශානුක්රමය
Soc. descent
වංශානුගත
a. ancestral
වංශාවලිය
වංශාවලිය පිළිබඳ වූ
a. heraldic
වංශාවලිය පිළිබඳ ශාස්ත්රය
n. heraldry
වංශාවලී විද්යාඥයා
n. genealogist
වංශාවලීය
Law. genealogical
වංශික
Psy. phyletic