සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3789
වචනය
1. n. expression
2. n. language
3. n. term
4. n. vocable
5. n. word
වචනයක අන්තිම අකුරට මෙහා පිහිටි අකුරු දෙක
n. antepenult
වචනයක් පාසා
1. v. verbatim
2. adv. word-for-word
3. adv. word for word
වචනයක් රූප මඟින් පෙන්වීම
n. rebus
වචනයකින් බැල්මකින් අඟවනවා
vt. hint
වචනයෙන් කිය නොහැකි
වචනයෙන් කියනවා
v. verbalize
වචනයෙන් දක්වනවා
vt. word
වචනයෙන් දෙකින්
adv. shortly
වචනයෙන් නොකියහැකි
a. unutterable
වචනයෙන් පහර දීම
n. sally
වචනයෙන් ප්රකාශ කරනවා
1. vti. couch
2. vt. phrase
3. vt. give voice
වචනයෙන් ප්රකාශ කිරීම
n. verbalism
වචනයෙන් ලක්ෂණ දක්වනවා
vt. delineate
වචනයෙන් විස්තර කිරීම
n. portrayal
වචනයෙන් විස්තර දක්වනවා
vt. depict
වචනයෙන් විස්තර දැක්වීම
n. depiction
වචනයෙන් සඳහන් කරනවා
vt. observe
වචනවලින් මුඛ වාක්යයෙන්
adv. verbally
වචනසූචිය
n. concordance