සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3791

වට කරනලද

a. girt

වට කරනවා

1. vt. begird
2. v. begirdle
3. v. belay
4. v. beleaguer
5. v. beset
6. v. besiege
7. vti. circle
8. v. circumscribe
9. vt. compass
10. vt. encompass
11. vt. envelop
12. vt. environ
13. vt. enwrap
14. vti. gird
15. vti. ring
16. vt. surround
17. vt. close in
18. vt. round up

වට කවුළුව

Psy. round window

වට කළ

1. begirt
2. Sur. enclosed

වට කැපීම

1. circumcision
2. Bot. circumcission

වට කිරීම

Sur. encircle

වට කොට වසනවා

vt. enfold

වට කොට සිටිනවා

vt. compass

වට ගැහීම

Art. swage

වට චිත්‍රය

tondo

වට ජනේලය

pinwheel

වට ධ්‍රැවණය

Che. circularpolarization

වට නිමැවුම

Civ. reeling

වට පණුවා

1. eelworm
2. nematode

වට පදක්කම

tondo

වට පමාණය

Civ. girth

වට ප්‍රමාණය

1. Civ. girt
2. n. girth

වට පිටේ ඇති දේ ගැන නොදැනීම

inobservance

වට පිඬු පාෂාණ

Geo. conglomerate

වට පීර

Civ. round file

වට පීල්ල

Civ. garland

වට බව

Art. roundness

වට මාරුව

n. shift

වට මේසය

n. round table