සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3844

වර්ණාවර්තනය

Che. chromotropy

වර්ණාවලි දර්ශකය

1. Che. spectrograph
2. Geo. spectroscope

වර්ණාවලි දීප්තිමානය

Che. spectrophotometer

වර්ණාවලි රසායනය

1. spectra-chemistry
2. spectro-chemistry

වර්ණාවලි ලේඛය

Che. spectrogram

වර්ණාවලි විශ්ලේෂණය

Che. spectrum analysis

වර්ණාවලිමිතිය

Che. spectrometry

වර්ණාවලිය

n. spectrum

වර්ණාවලී දර්ශකය

1. spectrograph
2. Phy. spectrography

වර්ණාවලී දීප්තිමානය

Psy. spectrophotometer

වර්ණාවලී දෙඉත්ත

Phy. spectral

වර්ණාවලී රේඛය

Ele. spectrogram

වර්ණාවලී ලේඛය

spectrogram

වර්ණාවලී හේලිලේඛය

Phy. spectroheliograph

වර්ණාවලීක්ෂ

Phy. spectroscopic

වර්ණාවලීක්ෂ විශ්ලේෂණය

Phy. spectroscopic analysis

වර්ණාවලීක්ෂණය

Phy. spectroscopy

වර්ණාවලීක්ෂය

1. n. spectroscope
2. spectroscopy

වර්ණාවලීමානය

n. spectrometer

වර්ණාවලීමිතිය

Ele. spectrometry

වර්ණාවලීය

Ele. spectrum

වර්ණික

Aes. colourist

වර්ණිත

Phy. described

වර්ණී පරිවර්තනය

transliterate