වර්ණාවලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[වර්ණ + ආවලිය]
නා. ප්රිස්මයකින් සෑදෙන වර්ණමාලාව ; තරංග ආයාමය අනුව පිහිටි එවැනි විකිරණ මාලාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රිස්මයකින් සෑදෙන වර්ණමාලාව/ දේදුන්නක ඇති පාට හත (සං. වර්ණ+ආවලි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. spectrum