සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3963
වැරදි ඇති
a. faulty
වැරදි ඉවත් කරනවා
vt. correct
වැරදි උච්චාරණය
වැරදි උපදෙස් දෙනවා
vt. misadvise
වැරදි ඔප්පු නොකළැකි
a. unanswerable
වැරදි කරනවා
vti. trip
වැරදි කළ තැනැත්තා
n. culprit
වැරදි කියවීම
Sur. misreading
වැරදි කිරීමට නොකැමැති
a. scrupulous
වැරදි ගණන් කිරීම
Sur. miscounting
වැරදි ගිණීම
Sur. miscounting
වැරදි තර්කය
වැරදි තැන තබනවා
vt. misplace
වැරදි තැනක තබනවා
vt. mislay
වැරදි තැනක තැබීම
වැරදි තොරතුරු සපයනවා
vt. misinform
වැරදි නඩු විභාගය
n. mistrial
වැරදි නමින් අමතනවා
වැරදි නියෝජනය
Acc. misrepresentation
වැරදි පහ කරනවා
vt. cure
වැරදි පාඩු ආදිය වසන් කිරීමට ගන්නා උපක්රමය
වැරදි පාඩු වසන් කොට කීර්තිය කෙළෙසීමෙන් වළක්වනවා
වැරදි පියවර හෝ ක්රියාව
වැරදි බව ඔප්පු කරනවා
v. refute