සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3964

වැරදි බව කියනවා

vt. contest

වැරදි බව පෙන්විය හැකි

adj. confutable

වැරදි බව පෙන්වීම

n. confutation

වැරදි භාවිතය

n. misusage

වැරදි මඟ යනවා

vt. go wrong

වැරදි මඟ හැසිරෙනවා

vti. swerve

වැරදි ලෙස

adv. amiss

වැරදි ලෙස උපුටා දක්වනවා

vt. misquote

වැරදි ලෙස ගණන් කරනවා

v. miscalculate

වැරදි ලෙස තේරුම්ගන්නවා

vt. misjudge

වැරදි ලෙස පෙරළනවා

vt. contort

වැරදි ලෙස භාවිත කරන්නා

misuser

වැරදි ලෙස යොදනවා

vt. misapply

වැරදි ලෙස යොමු කිරීම

Acc. misdirect

වැරදි ලෙස වටහා ගන්නවා

misinterpret

වැරදි ලෙස වටහාගන්නවා

1. vt. misjudge
2. vt. misunderstand

වැරදි ලෙස වියදම් කළ

misspent

වැරදි ලෙස සිතනවා

vt. mistake

වැරදි ව්‍යවහාරය

n. misnomer

වැරදි වාර්තාව

misreport

වැරදි වැටහීම

1. misconception
2. n. misunderstand

වැරදි වි

Log. wrong

වැරදි වෙලාවට යම් දෙයක් කරනවා

vt. mistime

වැරදි සහිත

1. a. careless
2. a. chargeable
3. a. erroneous
4. a. inaccurate
5. a. wrong
6. a. wrongful