සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3966
වැරදුණු
a. mistaken
වැරය
n. cogency
වැරහැල්ල
වැරහැලි
n. tatters
වැරහැලි ඇඳගත්
n. ragged
වැරහැලි ඇඳගත් තැනැත්තා
වැරහැලිකාරිය
n. frump
වැරැද්ද
1. n. crime
2. n. defect
3. n. error
4. n. fault
5. n. flaw
6. n. misdoing
7. n. wrong
වැරැද්දක් නොකළ හැකි
a. proof
වැරැදිකරු
Law. wrongdoer
වැරැදුම්කරු
Civ. trammer
වැරැල්ල
n. fern
වැරියෝලාව
Med. variola
වැරිසෙලාව
Med. varicella
වැරීම
වැරුණු
a. ceased
වැරුම
වැරෙන්
වැරෙන් ඇනීම
n. thrust
වැරෙන් ඇල්ලීම
n. clutch
වැරෙන් ගස්සා ඇදීම
n. tug
වැරෙන් තල්ලු කිරීම
n. thrust
වැරෙන් තළනවා
vt. bash