සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4017

විද්‍යුත් ඡිද්‍රණය

electroporation

විද්‍යුත් ජ්වරය

electro-pyrexia

විද්‍යුත් ඩයිනමෝමීටරය

Phy. electrodynamometer

විද්‍යුත් තාක්ෂණය

n. electrotechnology

විද්‍යුත් තාප විද්‍යාව

Ele. electrothermics

විද්‍යුත් තාපකය

Art. electric heater

විද්‍යුත් තැපෑල

Acc. e-mail

විද්‍යුත් දත්ත සැකසුම

Acc. electronic data processing

විද්‍යුත් දර්ශකය

Phy. electroscope

විද්‍යුත් ද්විධ්‍රැව ඝූර්ණය

Phy. electric dipole moment

විද්‍යුත් ද්‍රාව පාලනය

electrohydraulic-control

විද්‍යුත් දෙයිත්ත

Phy. electric doublet

විද්‍යුත් ධන

1. Phy. electropositive
2. electro-positive

විද්‍යුත් ධාරා ගැලීම බාධා කරන උපකරණයක්

contact-breaker

විද්‍යුත් ධාරානියාමකය

rheostat

විද්‍යුත් ධාරාව

Che. electric current

විද්‍යුත් ධාරිතාව

Che. electrical capacity

විද්‍යුත් නිකර්පර රේඛණය

electro-encephalography

විද්‍යුත් නිකර්පරරේඛය

Psy. electroencephalogram

විද්‍යුත් නිධිගත කිරිම

electro-deposition

විද්‍යුත් නිධිගත වීම

electro-deposition

විද්‍යුත් නිස්සාරණය

Che. electrowinning

විද්‍යුත් පරිගණක යන්ත්‍රය

Acc. electronic computer

විද්‍යුත් පරිපථ පද්ධතිය

n. circuitry