සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4018

විද්‍යුත් පරිපථය

1. n. circuit
2. Phy. electric circuit

විද්‍යුත් පහර

Art. electric shock

විද්‍යුත් ප්ලාවනය

electroflotation

විද්‍යුත් ප්‍රචාරණය

broadcast

විද්‍යුත් ප්‍රතිචාරය

electroresponce

විද්‍යුත් ප්‍රසාදනය

Che. electrorefining

විද්‍යුත් පාරඥෙයය

Psy. electrodiagnosis

විද්‍යුත් භාරමිතිය

electrogravimetry

විද්‍යුත් මස්තිෂ්ක රේඛණය

electroencephalography

විද්‍යුත් මාපකය

n. electrometer

විද්‍යුත් මිශ්‍රකය

Aes. electric mixer

විද්‍යුත් මෝටරය

Che. electric motor

විද්‍යුත් යාන්ත්‍ර

electro-mechanical

විද්‍යුත් රසායන

electrochemicals

විද්‍යුත් රසායන විද්‍යාව

Che. galvanochemistry

විද්‍යුත් රසායනය

Ele. electrochemistry

විද්‍යුත් රසායනික

Che. electrochemical

විද්‍යුත් රසායනික ශ්‍රේණිය

Che. electrochemical series

විද්‍යුත් රසායනික සංදීප්තිය

electrochemiluminescence

විද්‍යුත් රේඛය

Ele. electrograph

විද්‍යුත් ලෝහාලේපනය

1. vt. electroplate
2. Phy. electroplating
3. electro-plating

විද්‍යුත් ලෝහාලේපනය කරනවා

electro-plate

විද්‍යුත් වායව

Ele. electropneumatic

විද්‍යුත් විකරණය

electromodification