විද්‍යුත් රසායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසායනික විපර්යාසයත් විද්‍යුතයත් අතර තිබෙන සම්බන්ධතාව උගන්වන ශාස්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. electrochemistry