සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4019
විද්‍යුත් විච්චේදනයෙන් ආරක්ෂණ ලෝහ පටලයක් ගැල්වීම
n. anodize
විද්‍යුත් විච්ඡේද
Phy. electrolytic
විද්‍යුත් විච්ඡේද කොන්ඩෙන්සරය
විද්‍යුත් විච්ඡේද කෝෂය
Che. electrolytic cell
විද්‍යුත් විච්ඡේදක
Bot. electrolytic
විද්‍යුත් විච්ඡේදනය
1. n. electrolysis
2. electrolytes
විද්‍යුත් විච්ඡේදනය කරනවා
Phy. electrolyse
විද්‍යුත් විච්ඡේද්‍යය
Phy. electrolyte
විද්‍යුත් විච්ඡේද්යුය
විද්‍යුත් විච්ඡේදුකය
විද්‍යුත් විඡ්ඡේදනය
n. electrolysis
විද්‍යුත් විතක්ෂය
Soc. electrocution
විද්‍යුත් විද්‍යාවෙහි ධනාත්මක
a. positive
විද්‍යුත් විද්‍යාවෙහි ධනාත්මකය
n. positive
විද්‍යුත් විභවය
1. Che. electropotential
2. Mat. electric potential
විද්‍යුත් විලායකය
Art. electrical fuse
විද්‍යුත් විශ්ලේෂණය
Che. electroanalysis
විද්‍යුත් විසර්ජනය
Phy. electric discharge
විද්‍යුත් ශක්ති මාපකය
විද්‍යුත් ශක්තිය
Phy. electrical energy
විද්‍යුත් ශ්ලථක
Med. electrolytic
විද්‍යුත් ශෝධනය
Che. electrorefining
විද්‍යුත් සංයුජතාව
1. Che. electrovalence
2. Che. electrovalency
විද්‍යුත් සංශලේෂණය
Che. electrosynthesis