විද්යුත් විච්ඡේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විලීන තත්ත්වයේ හෝ ද්රාවණ තත්ත්වයේ හෝ තිබෙන සංයෝගයක් තුළින් විද්යුත් ධාරාවක් යැවීමෙන් එය මූලධාතුවලට වියෝජනය කිරීමේ ක්රියාවලිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. electrolysis
2. electrolytes