විද්‍යුත් ශක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් ජනකයකින් නිකුත් වන ඉලෙක්ට්‍රෝන ධාරාවකින් පිටවන ශක්තිය ; විද්‍යුතයේ ශක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. electrical energy