සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4027
විදුලි බැටරියේ කොටසක්
n. cell
විදුලි බුබුල
n. bulb
විදුලි මරණය
Ele. electrocution
විදුලි මැලය
Phy. electric fire
විදුලි මොළය
n. computer
විදුලි මෝටරය
Art. electric motor
විදුලි යතුර
n. switch
විදුලි රැහැන
n. cable
විදුලි රැහැන් ඇඳිම
n. wiring
විදුලි ලිපි යවනවා
v. telegraph
විදුලි ලිපි යැවීම
n. telegraphy
විදුලි ලිපි යැවීමේ ක්රමය
n. telegraphy
විදුලි ලිපි හා සම්බන්ධ
a. telegraphic
විදුලි ලිපිය
n. telegraph
විදුලි විදුම් යත
Civ. electric drill
විදුලි වේගය
විදුලි ශක්තිය වද්දවනවා
vt. galvanize
විදුලි ශක්තියයොදනවා
vt. galvanize
විදුලි ශක්තියේ ප්රමාණය
n. voltage
විදුලි ශාස්ත්රඥයා
n. electrician
විදුලි ශිල්පියා
n. electrician
විදුලි සංදේශ
Acc. telecommunication
විදුලි සංදේශය
Ele. telecommunication