සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4026
විදුලි පණිවුඩය
විදුලි පණිවුඩයක් යවනවා
vt. wire
විදුලි පන්දම
n. torch
විදුලි පරිපථයක ඇති පුළිඟු හිඩැස
විදුලි පරිපථයක් තුළ විද්යුතය ගැලීම පාලනය කරන උපකරණයක්
විදුලි පහන
Che. electric lamp
විදුලි පහනක කෙන්ද
n. filament
විදුලි පහර
විදුලි ප්රහාරය
Med. electric shock
විදුලි පීලිරිය
Civ. electric locomotive
විදුලි පුවත
n. telegram
විදුලි පොළ
විදුලි බල ස්ථානය
1. n. power station
2. power-station
විදුලි බලධාරකය
n. capacitor
විදුලි බලය
1. n. electricity
2. Art. electric power
විදුලි බලය කවනවා
vt. electrify
විදුලි බලය කැවීම
1. n. charge
2. n. electrification
විදුලි බලය නවත්වනවා
vt. switch off
විදුලි බලය පොවනවා
vt. electrify
විදුලි බලය යෙදීම
විදුලි බලය යොදනවා
vt. electrify
විදුලි බලයෙන් මරනවා
v. electrocute
විදුලි බලයෙහි ඉතා වැඩි ඉල්ලුම
විදුලි බැටරිය
Che. electric battery