සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4025
විදුරතර
Law. remoter
විදුරතාව
Law. remoteness
විදුරු
විදුරුමස
n. gum
විදුරුමහ
n. gum
විදුලි
1. Phy. electric
2. st. electricity
විදුලි අකුරු
Phy. electrotype
විදුලි අණුව
n. electron
විදුලි අවාන
Art. electric fan
විදුලි ආරෝපණ පාදක කොටගෙන නිපැයුණු ඡායා පිටප
විදුලි ආරෝපණ පාදක කොටගෙන නිපැයුණු ඡායා පිටපත
n. xerography
විදුලි ආරෝපිත පථයකට වර්ණ කළු කුඩු ගැල්වීමේ ක්රමය
n. xerography
විදුලි ආලෝකය
Art. electric light
විදුලි ඌෂ්මකය
Geo. electric furnace
විදුලි කම්බිය
n. power line
විදුලි කම්බියෙහි කෙළවර
n. terminal
විදුලි කෙටීම
Geo. lightening
විදුලි කොටනවා
vti. lighten
විදුලි කෝෂය
n. battery
විදුලි ධාරාව
Che. electric current
විදුලි ධාරාවක දිශාව ප්රතිවර්ත කරනවා
විදුලි පණිවුඩ යවනවා
vti. cable
විදුලි පණිවුඩ යවන්නා
n. telegraphist
විදුලි පණිවුඩ යැවීමේදී භාවිත කරන සලකුණු ක්රමයක්
n. morse