විදුරුමස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දත් පිහිටා තිබෙන ශක්තිමත් මාංසල පටකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දත් මුල් වටා ඇති ශක්තිමත් මාංසල පටකය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gum