සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4110

විශාල සුපිරි වෙළඳසැල

hyper-market

විශාල සුසානභූමිය

n. necropolis

විශාල සේ රැස්වෙනවා

vt. throng

විශාල හා ගැඹුරු

adj. cavernous

විශාල හිසක් ඇති මුහුදු මාලුවෙක්

n. gurnard

විශාල හොරණෑ වර්ගයක්

n. trombone

විශාල හොරණෑව

n. trumpet

විශාලක

a. magnifying

විශාලක කාචය

Sur. magnifying glass

විශාලක කාව්‍ය

Phy. magnifying glass

විශාලකම

n. vastness

විශාලකය

Che. magnifier

විශාලතම

adv. hugeness

විශාලතර

Mat. greater

විශාලත්ව ගණය

Mat. order of magnitude

විශාලත්වය

1. n. amplitude
2. n. area
3. n. broadness
4. n. capacity
5. n. crassness
6. n. dimension
7. extent
8. n. greatness
9. n. largeness
10. n. magnitude

විශාලන කරනවා

blow-up

විශාලනය

1. amplification
2. blow-up
3. Aes. enlargement
4. Sur. enlarging
5. Mat. magnification
6. Aes. blow up

විශාලනය කරනවා

Sur. magnify

විශාලනය කිරීම

Aes. enlarging

විශාලව

1. a. abroad
2. adv. comprehensively

විශාලව පෙනෙනවා

vi. loom

විශාලවීම

n. distension

විශාලි

Acc. magnified