සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4123

විෂමගුණකතාව

aneuploidy

විෂමගුණකය

1. n. aneuploid
2. n. aneuploid(heteroploid)

විෂමගුණකය ( n)

heteroploid

විෂමගුණකයා

aneuploid

විෂමගුණිකතාව

aneuploidy

විෂමගෘහි

heteroecious

විෂමගෘහිකතාව

heteroecism

විෂමගෘහිතාව

heteroecism

විෂමගෘහී

1. Bot. heteroecious
2. Bot. heteroicous
3. Bot. heteroxenous

විෂමගෘහීකතාව

Bot. heteroecism

විෂමඝනතා

Mat. baroclinic

විෂමචක්‍රය

Che. heterocycle

විෂමචක්‍රිම

Sta. allokurtic

විෂමචක්‍රිය

heterocyclic

විෂමචක්‍රීය

Che. heterocyclic

විෂමචක්‍රීය වළල්ල

Che. heterocyclic ring

විෂමචක්‍රීය සංයෝගය

Che. heterocyclic compound

විෂමචතුර්ගුණ

heterotetraploid

විෂමජනන

heterogonic

විෂමජන්මාණුක

1. heterogametic
2. Bot. heterogamous

විෂමජන්මාණුකතාව

1. heterogamety
2. Bot. heterogamy

විෂමජන්මාණුව

heterogamete

විෂමජාතික

heterogeneous

විෂමජාතිකත්වය

heterogeneity