සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4124
විෂමජාතිතාව
Sta. heterogeneity
විෂමජාතිය
Sta. heterogeneous
විෂමජාතීත්ය
Log. heterogeneity
විෂමජාතීය
1. a. heterogeneous
2. Soc. heterogenous
විෂමජාතීයතාව
1. Psy. heterogeneity
2. Eco. heterogenity
විෂමතලසතාව
1. Bot. heterothallism
2. heterothally
විෂමතලස්
Bot. heterothallic
විෂමතලස්ක
විෂමතා
විෂමතාව
1. n. anomaly
2. n. asperity
3. n. discrepancy
4. n. inequality
විෂමතාවන්
විෂමදන්තී
විෂමදර්ශී
විෂමදර්ශීය
1. heterotypic
2. heterotypical
විෂමදෘෂ්ටිකත්වය
විෂමදෘෂ්ටිකතාව
n. astigmatism
විෂමදේහ
විෂමධ්රැව
Bot. heteropolar
විෂමධ්රැවය
Che. heteropolar
විෂමධ්රැවීය
විෂමධ්රුව
විෂමධ්රුවීය
විෂමන්යෂ්ටික
1. Bot. heterokaryotic
2. heteronuclear
විෂමන්යෂ්ටිකතාව
1. heterocaryosis
2. Bot. heterokaryosis