විෂමදන්තී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙනස් කාර්යවලට අනුවර්තනය වූ වෙනස් දත් තිබෙන ; එකම ආකාරයක නොවන දත් ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

heterodont