සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4145

විසියනවා

Law. entice

විසිර යනවා

v. disperse

විසිරණය

1. Log. diaspora
2. Oth. scatter

විසිරවන ලද

strewed

විසිරි

1. Bot. diffuse
2. a. scattered

විසිරි තිත් සටහන

1. Mat. scattergram
2. Sta. scattergraph
3. Sta. scatterplot

විසිරි පින්තාරුව

Art. spray painting

විසිරි බටය

Art. spray gun

විසිරී

adv. asunder

විසිරී පැවතීම

n. pervasion

විසිරී යනවා

vti. disperse

විසිරී යාම

hold

විසිරී යාම වළක්වනවා

vti. hold

විසිරීම

1. n. dispersal
2. Mat. dispersion
3. Bot. dissemination
4. spread

විසිරීයාම

n. dissolution

විසිරුණු සිතෙන් සිහින මැවීම

wool-gathering

විසිරුම

Phy. spread

විසිරෙනවා

1. v. disperse
2. v. scatter

විසිලින්

vicilin

විසිවන ශත වර්ෂය

Aes. novecento

විසිවරනය

Civ. splasher

විසිවෙනි

a. twentieth

විසීමට

hole

විසීමට අමනෝඥ ස්ථානය

n. hole