සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4243
ශ්රීර්ෂාලේපය
n. pomade
ශ්රීලය
ශ්රීලවන්ත
a. virtuous
ශ්රීවාස්ථිය
n. clavicle
ශ්රීවිභූතිය
n. magnificence
ශ්රුත
ශ්රුතිය
1. lore
2. revelation
ශ්රේණි
ශ්රේණි එතු
ශ්රේණි එතුම්
ශ්රේණි ගතකිරීම
Aes. gradation
ශ්රේණි වශයෙන්
Mat. serially
ශ්රේණි සමාජවාදය
Eco. guild socialism
ශ්රේණික
ශ්රේණිකයා
Law. guildsman
ශ්රේණිගත
Soc. serial
ශ්රේණිගත කිරීම
ශ්රේණිගත පරිපථය
Phy. series circuit
ශ්රේණිභාවය
n. gradation
ශ්රේණිය
1. n. corporation
2. n. file
3. n. gild
4. n. grade
5. n. guild
6. Acc.Mat.Sta. progression
7. n. range
8. n. rank
9. n. series
10. n. train
ශ්රේණිය උසස් කිරීම
Acc. upgrading
ශ්රේණියක සමාජයක රැස්වීම් ශාලාව
n. guildhall
ශ්රේණීකරණය
Sta. seriation