සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4377

සන්ධානයට එනවා

v. articulate

සන්ධානයුක්ත

articulated

සන්ධාපනය

Law. deposit

සන්ධාපනය කරනවා

Law. deposit

සන්ධාපනලාභියා

Law. depositary

සන්ධාපනාලය

Law. depository

සන්ධාපිතය

Law. depositum

සන්ධාරක

1. a. holding
2. mechanical
3. a. resting

සන්ධාරය

1. Log. content
2. n. contents

සන්ධාවනය

n. running

සන්ධි

1. st. combination
2. couple
3. st. joint
4. junctures

සන්ධි අභාවය

hiatus

සන්ධි ඉදිමීම

n. arthritis

සන්ධි කරනවා

1. vt. articulate
2. vti. conjoin
3. vti. connect
4. v. couple
5. vti. join

සන්ධි කළ

a. connected

සන්ධි ජලක්ලෝමය

joint-gill

සන්ධි ට්‍රාන්සිස්ටරය

Ele. junction transistor

සන්ධි දුර්වල වූ

a. rickety

සන්ධි නළය

Civ. muff

සන්ධි පන්නනවා

vti. dislocate

සන්ධි පිළිබඳ

a. synovial

සන්ධි බන්ධනය

n. sinew

සන්ධි බීජාණුව

Bot. arthrospore

සන්ධි වන රූපය

n. combining form