සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4385
සනීප
1. adj. comfortable
2. a. cosy
3. st. ease
4. st. health
සනීප කරනවා
1. vt. restore
2. vt. bring round
සනීප නැති බව
n. malaise
සනීප පුටුව
1. chaise-longue
2. n. easy chair
සනීප මඳ
a. off-colour
සනීප වඩන ගතිය
සනීප වෙනවා
vt. get well
සනීපදායක
සනීපදායක නොවූ
a. insalubrious
සනීපය
සනීපය ගෙන දෙන
a. healthful
සනීපය පිණිස ඇවිදීම
සනීපය වැඩි කරගන්නවා
vti. recruit
සනීපයට බාධක
a. noisome
සනීපයට බාධක වූ
a. unwholesome
සනීපයෙන් සිටිනවා
vti. do
සනීපාරක්ෂක
a. sanitary
සනීපාරක්ෂාව
n. sanitation
සනීපාරක්ෂාව උගන්වන ශාස්ත්රය
n. hygiene
සනීපාරක්ෂාව සලසනවා
vt. sanitize
සනීපාරක්ෂාවට අහිතකර
a. unhygienic
සනීපෙන්
adv. well
සනීපෙන් සිටින
සනීපෙන් සිටියා
vti. did