සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4399

සම නිෂ්පාදනය

co-production

සම නොකළැකි

1. a. unexampled
2. a. unparalleled
3. a. unrivalled

සම පරිණාමය

co-evolution

සම පරිමාණ

a. homologous

සම ප්‍රතිකාර වේදය

n. homoeopathy

සම ප්‍රධානයා

co-principal

සම ප්‍රභවතාව

Oth. homology

සම පිය

Ele. instep

සම පිළිබඳ විද්‍යාව

n. dermatology

සම පීඩන

isobaric

සම පීඩන රේඛා

isobars

සම පේටිකාව

homeobox

සම බර

n. balance

සම බරක් යොදනවා

counter-balance

සම බලය

n. balance

සම බහු-අවයවයකය

homopolymer

සම භස්ම ආදේශය

transition

සම භූ උෂ්ණත්ව රේඛාව

Geo. isogeotherm

සම මට්ටම

flush

සම මට්ටම්

Civ. fair

සම මිල

1. Acc. par
2. n. par value

සම මෘදු කරන

a. emollient

සම යනවා

vti. skin

සම ලිංගික සේවනය කරන ස්ත්‍රිය

n. lesbian