සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 441

අශ්ලීලභාවය

barbarism

අශ්ලීලරවනය

Psy. pornography

අශ්ලීලෝත්සවය

orgy

අශ්ව ඇඳුම

n. harness

අශ්ව ඇඳුම් ගලවනවා

vt. unharness

අශ්ව කරත්තය

1. n. horse cart
2. n. horse-cart

අශ්ව ක්ෂමතාව

horse-power

අශ්ව කෝච්චිය

1. post-chaise
2. n. post chaise

අශ්ව ජව පැය

Civ. horsepower-hour

අශ්ව ජවය

1. h.p.
2. horse-power

අශ්ව ජෝඩුව

n. team

අශ්ව තරඟයෙහි යෙදෙන්නා

n. turfite

අශ්ව පැටියකු වදනවා

vt. foal

අශ්ව පැටියා

n. foal

අශ්ව බල

horse-power

අශ්ව විද්‍යාව

n. manege

අශ්ව වෙදකම

n. farriery

අශ්ව වෙළඹ

n. mare

අශ්ව වෛද්‍යවරයා

n. farrier

අශ්ව වෛද්‍යුවරයා

farrier

අශ්වක්‍රීඩාංගනය

n. hippodrome

අශ්වකෝච්වයේ යෙදූ අශ්වයෝ

post-horses

අශ්වතරයා

1. n. colt
2. n. mule

අශ්වත්ථ පරාගණය

Bot. caprification