සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 442
අශ්වනාම්බා
n. colt
අශ්වපාලයා
n. equerry
අශ්වපෝතකයා
n. colt
අශ්වබල
අශ්වබලය
අශ්වයකු පිට නැඟී කුළු ගොනකු සමඟ සටන් කරන්නා
n. picador
අශ්වයකු පිට යනවා
vt. horse
අශ්වයකු සපයාදෙනවා
vt. horse
අශ්වයන් ඉස්තාලයට ගාල් කරනවා
v. stable
අශ්වයන් තිදෙනෙකු යෙදූ රුසියන් රථය
n. troika
අශ්වයන් දෙදෙනකු ඇති රථය
n. phaeton
අශ්වයන් පිළිබඳ වූ
1. a. equestrian
2. a. equine
අශ්වයන් බලනවා
vt. groom
අශ්වයන් යෙදූ ගමන්රථය
අශ්වයන් යෙදූ ගමන්රථය
n. post chaise
අශ්වයන් සපයා දෙනවා
vti. mount
අශ්වයන්ගේ ඇස්වල යළි යළි ඇතිවන ප්රදාහය
අශ්වයන්ට ලාඩම් ගසන්නා
n. farrier
අශ්වයන්ට වැළඳෙන රෝගයක්
අශ්වයා
n. horse
අශ්වයා ඇඳුමෙන් සරසනවා
vt. harness
අශ්වයා නවත්වනවා
vt. pull
අශ්වයාගේ ඇස් වැසුම
අශ්වයාගේ ඉස්පටිය
n. halter