සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 443

අශ්වයාගේ කකුලේ පහල පුරුක

n. pastern

අශ්වයාගේ කුර සන්ධිය

n. fetlock

අශ්වයාගේ පිම්ම

n. curvet

අශ්වයාගේ බඳපටිය

n. surcingle

අශ්වයාගේ ලැගුම්හල

n. stabling

අශ්වයාගේ ලොම් පීරනවා

vt. curry

අශ්වයාගේ සන්නාහය

n. harness

අශ්වයාගේ සෑදලය

n. saddle

අශ්වයාට දාව කොටළුදෙනගෙන් උපන් පැටියා

n. hinny

අශ්වයින් ගේ පා සන්ධි ඉදිමුම

n. spavin

අශ්වයින් බෝකරන පට්ටිය

n. stud farm

අශ්වයින්ට සෑදෙන බෝවන රෝගයක්

n. glanders

අශ්වයෙකු පුරුදු කිරීම

n. dressage

අශ්වයෙකුගේ ඇඳුම

harness

අශ්වරථය

1. n. coach
2. n. horse cart
3. n. horse-cart

අශ්වලාඩම

horse-shoe

අශ්වවිද්‍යාව

n. horsemanship

අශ්වශාලාව

n. stable

අශ්වාකාර

a. equine

අශ්වාරෝහක

1. n. cavalcade
2. n. equestrian
3. n. horseman

අශ්වාරෝහක පිරිස

n. cavalcade

අශ්වාරෝහක බලඇණිය

n. cavalry

අශ්වාරෝහක භටයා

1. n. dragoon
2. n. hussar
3. n. trooper

අශ්වාරෝහක සේනාව

n. horse