සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 444
අශ්වාරෝහක හමුදාව
n. cavalry
අශ්වාරෝහකයන්ගේ පන්දු ක්රීඩාවක්
n. polo
අශ්වාරෝහකයා
1. n. cavalier
2. n. chevalier
3. n. equestrian
4. n. horseman
5. n. rider
අශ්වාරෝහකයා පිටත්ව යන්නට පෙර බොන බීම වීදුරුව
n. stirrup cup
අශ්වාරෝහකයා බිම භෙළනවා
vt. unhorse
අශ්වාරෝහකයාගේ සපත්තු අඩියේ සන්කටුව
n. spur
අශ්වාසය
Che. inhalation
අශ්ශ්රීලභාවය
n. prurience
අශ්ශීලභාවය
අශ්ර
අශ්රද්ධාව
n. impiety
අශ්රද්ධාවත්
අශ්රපාතකය
අශ්රැ
n. tears
අශ්රැ අස්ථිය
Med. lacrimal bone
අශ්රැ කෝෂය
Med. lacrimal sac
අශ්රැ ග්රන්ථිය
Med. lacrimal gland
අශ්රැත
a. unheard
අශ්රැවාහක
a. lachrymal
අශ්රීර්වාදලත්
Soc. blessed
අශ්රීලාචාර
a. uncivil
අශ්රීලාචාරකම
n. profligacy
අශ්රු
අශාන්ත
a. fidgety