අශ්‍රැත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොඅසන ලද; නොඇසූ.
2. වි. නූගත්; ශිල්ප ශාස්ත්‍ර නොදත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නො ඇසූ/ ශිල්ප ශාස්ත්‍ර නොදත් (සං. අශ්‍රැත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unheard