අශ්‍රැ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කඳුළු; බාෂ්ප.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කඳුළු (සං. අශ්‍රැ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tears