අශ්වයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දිග පාද, කුර සහ කේශර සහිත වූ ද, බර ඇදීමේත් දිවීමේත් විශේෂ ශක්තියෙන් යුක්ත වූ ද ක්ෂිරපායී සිවුපාවා; තුරඟා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ක්ෂීරපායි ශක්තිමත් සිවුපාවකුගේ නාමය; තුරඟා (සං. අශ්ව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. horse