සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4413

සමදර්ශය

1. Bot. homotype
2. Bot. isotype

සමදර්ශී

isotypic

සමදර්ශීය

1. homotypic
2. isotypic

සමදල

Bot. homopetalous

සමද්විගුණනය

syndiploidy

සමද්විපාද

Mat. isosceles

සමද්විපාද ත්‍රිකෝණය

Mat. isosceles triangle

සමද්විපාර්ශ්ව

1. Bot. isobilateral
2. Bot. isolateral

සමද්විපාර්ශ්වික

isobilateral

සමද්විරූපතාව

Che. isodimorphism

සමද්වීපාද

a. isosceles

සමද්වීපාර්ශ්ව

isobilateral

සමද්වීපාර්ශ්වික

isobilateral

සමදිගංශ පථය

Sur. loxodrome

සමදිගංශකය

1. Mat. loxodrome
2. Mat. rhumb line

සමදීප්ත

Bot. isophotic

සමදුර

1. st. equidistance
2. a. equidistant
3. equi-distant

සමදූර

Civ. equidistant

සමදේශිකයා

Law. compatriot

සමධ්වනිකතාව

homophony

සමධ්‍යයනය

Aes. explication

සමධ්‍රැව

isopolar

සමධ්‍රැවීය

Phy. homopolar

සමනත්තර

a. next